Mark Forstmann ගේ අධ්යක්ෂණයක් වන මෙම චිත්රපටය 2018 ජනවාරි 1 වන දින තිරගත වුවක්. Ben Geurens, Ryan Johnson, Ella Scott Lynch යන අය රංගනයෙන් දායක වන අතර මේ චිත්රපටය සදහා IMDb දර්ශකයේ 4.4 ක අගයක් ලැබී තියෙනවා.
කතාව මෙහෙමයි ගස් වර්ගයක් හොයාගන්න හිතාගෙන මිතුරන් කිහිපදෙනෙක් කැලයකට යනවා. ගස් කෙසේවෙතත් කැලයේදී මේ අයට පාර වැරදිලා අතරමං වෙනවා. ඉතින් මෙයාල ආයෙත් යන්න පාර හොයාගන්න උත්සහා කලත් බැරි වෙනවා. ඒ අතර මෙයාල එකිනෙකා රන්ඩු වෙන්නත් පටන් ගන්නවා. ඉතින් මේ චිත්රපටය මේ කැලය ඇතුලේ වෙන සිද්ධීන් තමයි තියෙන්නේ. ලස්සන කතාවක්. ඔයාලත් බලන්නකෝ මෙයාලට පන බේරාගෙන කැලයෙන් එලියට යන්න පුළුවන් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.