2018 මැයි මාසයේදී තිරගතවූ මෙම චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Ramin Bahrani විසින්. Michael B. Jordan විසින් ගයි මොන්ටැග් ලෙසත්, Michael Shannon කැප්ටන් බේටී ලෙසත්, Sofia Boutella ක්ලැරිස් මැක්ලෙන් ලෙසත් ලෙසත් මෙහි රංගනය දක්වනවා. 1953 දී Ray Bradbury විසින් රචිත Fahrenheit 451 නම් ග්රන්ථය ඇසුරින් නිර්මාණය උන චිත්රපටයෙහි Remake එකක් මේක. IMDb අගය 4.9 යි.
කතාව කෙටියෙන් මෙහෙමයි, ඇමරිකන් රජය විසින් පොත් කියවන එක තහනම් කරනවා. ඒකට හේතුව පොත් නිසා සිවිල් යුද්ධයක් ඇති වීම. මේ සිවිල් යුද්ධය ඇති උනේ කොහොමද කියලා චිත්රපටය බලද්දී ඔයාලට තේරෙයි. පොත් කියවන එක තහනම් උනාට බයිබලය, To the Lighthouse සහ Moby Dick කියන පොත් තුන කියවන්න පුළුවන්, ඒවා තහනම් කරලා නෑ. මේ නිසා ගොඩක් අය පොත් කියන්නේ මොනාද කියලවත් හරියට දන්නේ නෑ. මේ අතර හොරෙන් පොත් තියාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එයාලව පාලනය කරන්න ගිනි දෙපාර්තමේන්තුවක් තියෙනවා. ගිනි දෙපාර්තමේන්තුව කරන්නේ පොත් හොයලා ගිනි තියන එක. විස්තර ඔය ටික ඇති ඉතුරු විස්තරේ දැනගන්න චිත්රපටය නරබන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.