ඉතින් ඔන්න අවුරුද්දේ හොදම කොමඩිය ආවා. මහන්සියෙන් ප්රශ්නවලින් මිරිකිලා ඉන්න අයට මේ ෆිල්ම් එක නම් ගොඩක් ප්රයෝජනවත් වෙයි. මොකද හිනා වෙලාම පණ යන නිසා. මේ ෆිල්ම් එක 2018 ජුලි 20 තමයි ඇමරිකාව පුරා තිරගත වුණේ. අධ්යක්ෂණය Tyler Spindel එතකොට රංගන දායකත්වය David Spade, Nat Faxon, Joey Bragg, Matt Shively, Bridgit Mendler, Jared Sandler විසින් ලබාදීලා තියනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ IMDB අගය 5.2 ක් වගේම ගුගල් පරිශීලකයන්ගේ කැමැත්ත 87%ක් ලැබිලා තියනවා.
කතාව චුට්ටක් බලමුකෝ. බෙන්, ලැරී කියන්නේ හොදම යාලුවෝ දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගේ පවුල්වල වෙන දේවල් තමයි කතාවේ තියෙන්නේ. ඒ වගේම යාළුවොන්ගේ ජීවිතය ගෙවෙන හැටි තීරණාත්මක තීරණ ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. බලන්නකෝ ඉතින්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
thanks machn…