මේ ෆිල්ම් එක නම් 18+ එකක් වැඩිහිටියෝ විතරක් බැලුවොත් හොදයි. 2018 මාර්තු 16 තමයි තිරගත වෙන්නේ. Laurie Collyer අධ්යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකෙ රංගන දායකත්වය Tessa Thompson, Melissa Leo යන අය. english කතාවක් වූ අතර ඇමරිකාවේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. imdb 5.1 ක් ලබාගෙන තියනවා.
ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි, එක කාන්තාවක් ඉන්නවා ඇය පොලිස් නිලදාරිනියක් ඇයට පැවරෙනවා එක රාජකාරියක් ඒ තමයි හිරකාරියකගේ මවගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන එක. ඉතින් පොලිස් නිලදාරිනියත් එක්ක හිරකාරියක් යනවා මව බැලීමට. ඒ අතරේ ඉතින් මරු මරු ඒවා වෙනවා. අරගෙනම බලන්නකෝ. මේකේ ඉතින් ජෝක් එහෙමත් තියනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.