නව කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වුන මේ ෆිල්ම් එක 2018 ඔක්තෝම්බර් 19 තිරගත වුණා. ඉතින් මේ ෆිල්ම් එකේ අධ්යක්ෂණය Mélanie Laurent කරලා තියනවා. රංගන දායකත්වය Ben Foster, Elle Fanning, Lili Reinhart, Adepero Oduye, Robert Aramayo, María Valverde, CK McFarland, Beau Bridges යන අය දක්නට ලැබෙනවා. මේ ෆිල්ම් එකේ IMDB අගය 6.2ක් ලබාගෙන තියනවා.
කතාව පැත්තට යමුකෝ එහෙනම්, කතා නායකයා තමයි රෝයි කියන්නේ. ඔහු අදිකව මත්පැන් පානය කරන තමන්ගේ ප්රධානියා උදෙසා කුලියට මිනි මරන්නෙක්. එත් මේ බොස්ට ඕනි වෙනවා රෝයි ඉවරයක් කරලා දාන්න ඒ කියන්නේ මරලා දාන්න. ඉතින් එක එකපාරටම කරන්න බැරි නිසා ඔහු උගුලක් අටවනවා රොයිට. ඉතින් ඒ උගුල මොකක් වෙයිද? මේ උගුලෙන් ඔහුට බේරෙන්න හැකියාව ලැබෙයිද?මොන මොන දේවල් සිද්ද වෙයිද කියලා ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.