Breaking News
Home / All / Genius (2018) with Sinhala Subtitles | මොළකාරයා සිංහල උපසිරසි

Genius (2018) with Sinhala Subtitles | මොළකාරයා සිංහල උපසිරසි

Anil Sharma ගේ අධ්‍යක්ෂණයක් වන මේ ෆිල්ම් එක 2018 අගෝස්තු 24 තමයි තිරගත වුණේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ IMDb අගය 5.1 ක් ලබාගෙන තියනවා. රංගන දායකත්වය Utkarsh Sharma,Ishitha Chauhan,Mithun Chakraborty,Ayesha Jhulka,Nawazuddin Siddiqui,K. K. Raina යන අය ලබා දීලා තියනවා. මේ ෆිල්ම් එක බොලිවුඩ් ෆිල්ම් එකක්.

ඉතින් කතාව පොඩ්ඩක් බලමුකෝ, ෆිල්ම් එකේ වීරයා තමයි වාසු. ඔහු මේ වෙනකොට විශ්ව විද්‍යාල සිසුවෙක්. ඔහුගේ අම්මයි තාත්තයි දෙන්නම මැරෙනවා මතුරාවල I.S.I කල්ලිය කරපු කොලහාලයක් නිසා. මේ නිසා වාසු පාර්ට් ටයිම් විදිහට රෝ සංවිදානෙට බැදුනා. I.S.I මර්දනය කරන්න ඔහුට උසස්වීම් පවා ලැබුනා. ඉතින් බලන්න ඔහුගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා.

Genius (2018) TrailarGenius (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

724 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply