Greg A. Sager විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටය 2018 මැයි මාසයේ තිරගතවීම් ආරම්භ ඌවක්. ඒ වගේම මේ චිත්රපටය අයත් වෙන්නේ Sci-Fi කාණ්ඩයට. Tara Elizabeth, Alys Crocker, Sean Patrick Dolan යන නළු නිලියන් ඇතුළුව තවත් රැසකගේ රංගන දායකත්ව මේ සදහා ලැබී තිබෙනවා.
කතාව ගැන කියද්දී චිත්රපටය ආරම්භයේදීම පෙන්වන්නේ පෘතුවියට බොහෝ කලකට පෙර කඩන් වැටෙන උල්කාවක්. තවත් දශක ගණනාවකට පස්සේ තවත් උල්කාවක් කඩාගෙන වැටෙනවා, එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඒ උල්කාව ඇතුලේ ජීවියෙක් ඉන්නවා එයාට පුළුවන් මිනිසුන් පාලනය කරලා සොම්බියන් බවට පත්කරන්න.ඒ වගේම ඒ ජීවියා අහාරයට ගන්නේ මිනිසුන්ව. කොහොමහරි මේ පිටසක්වල ජිවියාව විනාශ කරන්න ගන්න උත්සාහයන් සාර්ථක වෙන්නේ නම් නැහැ. කොහොමහරි මේ ජිවියාව විනාශ කරන්න එක් මිනිසෙක්ව යොදාගන්නවා. ඉතින් එතනින් පස්සේ සිද්ධවෙන දේ දැනගන්න එක ඔයාලට බාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.