කර්නාටක ප්රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා.
කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න ගොඩක් දක්ෂ සුපිරි පොරක්. ඒ වගේම මෙයට වැඩක් භාර දුන්නෙත් එක අනිවාර්යෙන්ම ඉවරයක් කරලා තමයි පස්ස බලන්නේ. ඒ තරමටම මෙය දක්ෂයෙක්. දවසක් රාම්ට සිද්ද වෙනවා හෆීස් මොහොමද් කියලා මුස්ලිම් ත්රස්ථවාදි නායකයෙක් විසින් ප්රාණ ඇපයට තියාගෙන ඉන්න වෛද්යවරියකුයි එයාගේ කණ්ඩායමේ කීපදනෙකුයි බේරා ගැනීමේ මෙහෙයුමකට යන්න. ඉතින් වෙනද වගේම මෙය ඒ වැඩේ හරියටම කරනවා. ඒ විතරක් නෙමෙයි රාම් වෛද්යවරිගේ හිතත් දිනාගන්නවා. ඉතින් දවසක් රාම් ට ලියුමක් එනවා එයාගේ අයියා මැරුණා කියල. මළගෙදර ගියාට පස්සෙයි රාම් දැනගන්නේ එයාගේ අයියා සියදිවිනසාගෙන කියලා. එත් රාම් නම් මේ දේ විශ්වාස කරන්නේ නෑ. එයා සැක හිතනවා අයියා සියදිවි නසාගෙන නෙමෙයි කවුරු හරි එයාව මරලා කියල. ඉතින් මෙය අයියාගේ මරණය ගැන තනියම හොයන්න පටන් ගන්නවා, තනියම කිවුවට මෙයට අර කලින් කියුව වෛද්යතුමියත් උදව් කරනවා. ඉතින් ඔන්න ඕක තමයි චිත්රපටයේ හැදින්වීම. එතනින් පස්සේ වෙනදේ දැනගන්න නම් චිත්රපටය බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]