ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය 2018 සැප්තෙම්බර් මස 28 තිරගත කෙරුණා. IMDb අගය 6.1 ක වාර්තාවක් පිහිටුවලා තියනවා. අධ්‍යක්ෂණය Jeremy Saulnier,රංගන දායකත්වය Jeffrey Wright,Alexander Skarsgår,James Badge Dale,Riley Keough,Irene Bidel,Julian Black Antelope යන අය.
කතාව පොඩ්ඩක් කිව්වොත්, 2004 දෙසැම්බර් මස වුල්ෆ් විශේෂඥ රසල් පොර් (විශ්‍රාමික ස්වභාව විද්‍යාඥයෙක් වන ජෙෆ්රි රයිට්)ට ලිපියක් ලැබෙනවා තරුණ මවකගේ ආයාචනයක්. ඒ බෙලිටිගේ මව වන මැඩෝරා ස්ලේන්ගෙන්. ඇලස්කාව පාළුකරයේ පිහිටි කීල්ට් නම් කුඩා ගමකට කුඩා ළමුන් තිදෙනෙකුගේ ඝාතන සිදුවූ බවට සැක කෙරෙන වෘකයන් පිලිබදවයි. අතුරුදන් වූ තුන්වන දරුවා වන 6 වන වියේ පසු වූ බෙල්ටිගේ පියා නිවාඩු ඒමට පෙර නිරුපද්රිතවසොයා දෙන ලෙසයි ලියුම එවලා තියෙන්නේ. ඇගේ සැමියා වන වර්නන් (ඇලෙක්සැන්ඩර් ස්කාර්ගෝර්) ඉරාකයේ හමුදාවේ සේවය කරමින් සිටිනවා.ඉතින් රසල් යනවා මේ අභිරහස විසදන්න එත් වෙලා තියෙන්නේ නම් අමුතුම දෙයක්.
මේ කතාව ගොඩක් රසවත් බලලම තීරණය කරන්නකෝ ඔයාලත්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා අදාළ වේ.