Byron Davis ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය 2017 මාර්තු 17 තිරගත වුවක්. IMDb දර්ශකයෙහි 5.7 ක අගයක් සහ ගුගල් පරිශීලකයින්ගෙන් 89% කගේ කැමැත්ත ලැබී ඇත. ඒ වගේම මේ චිත්‍රපටය Thriller/Action යන කාණ්ඩ වලට අයත්වුවක්.
හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය කෙනෙක් ජින්ක්ස් කියන්නේ, මෙයාට එමා කියලා දුවෙක් ඉන්නවා. ඉතින් මෙයා හමුදාවේ ඉන්න කාලේ ඉගෙනගත්ත හැමදේම මෙයාගේ දුවට උගන්වනවා, දවසක් ජින්ක්ස් එයාගේ දුව එමාව සතුන් දඩයම් කරන්න එක්කරගෙන යනවා. එත් එමා එදායින් පස්සේ අයෙත් ඒ වගේ වැඩ කරන්නේ නෑ කියලා හිතාගෙන ගුරුවරියෙක් වෙන්න ඕනේ කියලා මහන්සි වෙනවා. එමා දවසක් දකිනවා මත්ද්‍රව්‍ය විකුණන කට්ටියක් පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියලා මරනවා. ඔන්න ඔතනින් පස්සේ සිද්ධ වෙන්නේ මොනාද කියලා බලන්නකෝ. එමාට තාත්තා කියලා දීපු දේවල් කොහොමද එයාට උදවුවක් උනේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD පිටපත සඳහා අදාළ වේ.