2018 පෙබරවාරි 24 දින තිරගතවීම් ආරම්භ කල මෙම චිත්රපටය Ross Boyask ගේ අධ්යක්ෂණයක්. Gary Daniels, Keith Allen, Stu Bennett යන අය රංගනයෙන් දායක වන අතර IMDb දර්ශකයේ 4 ක අගයක් ලැබී ඇත.
ඩෑන් මේසන් මරණ ලද ඝාතකයින් සෙවීම සදහා හිටපු කුලීකාර සොල්දාදුවෙක් වන ජෝන් ගෝල්ඩ් ඩිවොෂන් නගරයට යනවා. ඔහුගේ මිතුරා වන ඩෑන් මේසන්ගේ මිනීමරුවා සාජන් හැචර් කියලා ජෝන් සැක කරන අතර ඒ ගැන තොරතුරු සොයන අතර වයින් ශොප් එකකදී හැචර් ගේ අය එක්ක වචන හුවමාරුවක් වෙනවා. කතාව ගැන ඔච්චරයි මන් කියන්නේ. ඉතින් මේ ලස්සන Action Movie එක ඔයාලත් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.