30 August 2018 තිරගත කරන ලද මේ දමිල ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන ලද්දේ R. Ajay Gnanamuthu විසින්. මේ ෆිල්ම් එකේ imdb අගය 7.9ක ඉහල වාර්තාවක් පිහිටවලා තියනවා. ඒ වගේම තමයි දමිල සිනමාවේ දැවැන්ත චරිත මෙන්ම සුරූපී නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. මෙහි නළු නිලියන් ලෙස Nayanthara,Atharvaa,Raashi Khanna,Anurag Kashyap,Vijay Sethupathi ප්‍රධාන අය රගපනවා.
බැංගලෝරයේ සාමය කඩාකප්පල් කරමින් කෲර ලෙස මිනිසුන් මැරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පැවතියේ මිනිසුන් භීතියට පත් කරමින් නමුත් ඒ වසර 5කට පෙරය ඒ එක cib පොලිස් නිලදාරීනියක් වන අංජලී එම දාම මිනීමරු රුද්‍ර නම් ඝාතකයා නීතියේ රැහැනට හසුකරගනිමින් ඔහුව ඝාතනය කිරීමෙන් අනතුරුව වසර 5ක් යනතුරු බැංගලෝර් මිනිසුන් සාමයෙන් හිටියා නමුත් වසර 5කත පසු නැවතත් රුද්‍රා ගේ පැමිණීමක් සිදු වුනා. ඒ නිසා යලිත් අංජලීට මේ කෙස් එක භාර දුන්නා මේ ගැන හොයන්න ඉතින් මැරුණු රුද්‍රා ආයිත් පණපිටින් ආවේ කොහොමද? මේ ඔහුමද? නැවතත් භිෂණය පටන් ගනීද කියලා මොකද වෙන්නේ කියලා බලන්න. මේක ගොඩක් රසවත් කතාවක් වෙයි දමිල ෆිල්ම් රසිකයන්ටනම් ස්තුත්යි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
Imakka nadigal