Action, Drama ගණයට අයත් අයත් වෙන මෙම තෙලිගු චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ V. V. Vinayak. තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නේ 2018 පෙබරවාරි 09. මෙහි ප්රධාන චරිතය නිරුපනය කරන්නේ සායි ධර්ම් තේජ් (තේජා) විසින්.
තේජා කියන්නේ ඉගෙනීමට දක්ෂ කෙනෙක්. ඉතින් මෙයාගේ සියලුම වගකීම් නන්ද කිෂෝර් මහතා භාරගන්නවා. නන්ද කිෂෝර් කියන්නේ විෂන් සොලුයුෂන් ආයතනයේ සභාපතිවරයා. ටික කාලෙකින් මේ නන්ද කිෂෝර්ගේ සමාගම බලෙන් ලබාගන්න විකී බායි කියන මැරයා උත්සහා කරනවා. දිනක් නන්ද කිෂෝර් ගේ ආයතනයට එන මේ මාරයා ඔහුට තර්ජනය කරන වීඩියෝවක් තේජා සමාජ ජාල වලට එක්කිරීම නිසා කෝපයට පත් විකී ඔහුගේ මල්ලිව යොදාගෙන ජනමාද්ය ආයතන වලට පහරදීලා එක අප්ලෝඩ් කරපු කෙනාව හොයාගන්නවා. ඔවුන් තේජට පහරදී රෝහල්ගත කරනවා. ඔහු රෝහලේ ඉන්න අවස්ථාවේ නන්ද කිෂෝර් මහතා සියදිවි හානිකරගෙන කියලා දැනගන්න ලැබෙනවා. එතනින් පස්සේ වෙන දේ බලන එක ඔයාලට භාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
thank you