මේ චිත්‍රපටිය අධ්‍යක්ෂකගේ නම Saiju S.S, තිර රචනය Naveen John, සංගීත අධ්‍යක්ෂණය Gopi Sundar, ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වන්නේ Unni Mukundan, Gokul Suresh, Miya, Niranjana Anoop, Lena, Shanker Ramakrishnan, IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. පැය 2යි විනාඩි 19ක් පුරා කතාව දිවයනවා.
කතාව ගැන කියනාවනම් මූන්රයිස් කියන රෝහලකදී දූෂිත ඇමතිවරයෙක් මරණයට පත්වෙනවා. මෙතනින් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඇමතිවරයා හෘදයාබාධයක් නිසා මැරුණත් ඔහුගේ මරණය මිනීමැරුමක් කියල ඔප්පුකරන්න එයාගේ පුතා උත්සහා කරනවා. එකට හේතුව ඇමතිවරයා දූෂිත කෙනෙක් නෙමෙයි කියල පෙන්නලා ජනතාවගේ අනුකම්පාව ගන්න එකයි. මෙයා රෝහලට අළුතින් බැඳුනු ආර්යන් කියන වෛද්‍යවරයාට චෝදනා කරනවා එයා තමයි මිනීමැරුම කලේ කියලා. කොහොම නමුත් මධ්‍යම පොලිසියේ නිලධාරියෙක් වෙස්වලාගෙන් ඇවිත් හොයාගන්නවා ආර්යන් කියන්නේ අහිංසක කෙනෙක් මිරිමරුවෙක් නෙමෙයි කියලා. එතන ඉඳන් රජීව් කියන මේ නිලධාරියා ආර්යන්ගෙ නිර්දෝෂි බව ඔප්පු කරන්න උදව් කරනවා. නමුත් මේ මරණයට සම්බන්ද අතීත කතාවකුත් තියෙනවා. මේ හැමදේම දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]