Breaking News
Home / All / Ira (2018) Sinhala Subtitles | ආදරේ නාමෙන්, සහෝදරිය වෙනුවෙන් පළිගනිමි සිංහල උපසිරැසි සමඟ

Ira (2018) Sinhala Subtitles | ආදරේ නාමෙන්, සහෝදරිය වෙනුවෙන් පළිගනිමි සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂකගේ නම Saiju S.S, තිර රචනය Naveen John, සංගීත අධ්‍යක්ෂණය Gopi Sundar, ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වන්නේ Unni Mukundan, Gokul Suresh, Miya, Niranjana Anoop, Lena, Shanker Ramakrishnan, IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. පැය 2යි විනාඩි 19ක් පුරා කතාව දිවයනවා.

කතාව ගැන කියනාවනම් මූන්රයිස් කියන රෝහලකදී දූෂිත ඇමතිවරයෙක් මරණයට පත්වෙනවා. මෙතනින් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඇමතිවරයා හෘදයාබාධයක් නිසා මැරුණත් ඔහුගේ මරණය මිනීමැරුමක් කියල ඔප්පුකරන්න එයාගේ පුතා උත්සහා කරනවා. එකට හේතුව ඇමතිවරයා දූෂිත කෙනෙක් නෙමෙයි කියල පෙන්නලා ජනතාවගේ අනුකම්පාව ගන්න එකයි. මෙයා රෝහලට අළුතින් බැඳුනු ආර්යන් කියන වෛද්‍යවරයාට චෝදනා කරනවා එයා තමයි මිනීමැරුම කලේ කියලා. කොහොම නමුත් මධ්‍යම පොලිසියේ නිලධාරියෙක් වෙස්වලාගෙන් ඇවිත් හොයාගන්නවා ආර්යන් කියන්නේ අහිංසක කෙනෙක් මිරිමරුවෙක් නෙමෙයි කියලා. එතන ඉඳන් රජීව් කියන මේ නිලධාරියා ආර්යන්ගෙ නිර්දෝෂි බව ඔප්පු කරන්න උදව් කරනවා. නමුත් මේ මරණයට සම්බන්ද අතීත කතාවකුත් තියෙනවා. මේ හැමදේම දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Ira (2018) TrailarIra (2018) Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

802 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply