Breaking News
Home / All / Iravukku Aayiram Kangal (2018) Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත සිංහල උපසිරසි සමඟ

Iravukku Aayiram Kangal (2018) Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටය IMDb Rating වල Points 7.4 ක් අරගෙන තියෙනවා. දමිළ සිනමාවට කැමති අය අනිවාර්යෙන් බලන්න. ගොඩාක් සුපිරි චිත්‍රපටයක්.ඒ විතරක් නෙවෙයි අද කාලයේ වෙන්න පුලුවන් දෙයක් තමා මේ කතාවෙන් හරි අපූරුවට ගෙනල්ලා පෙන්නා දී තිබෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක මුල ඉදලම කුතුහලයෙන් පිරුණු කතාවක්. අසාවෙන් බලන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙය බලන්න ගත්ත වෙලාවේ ඉදලා පැය දෙකක් කොහොම ගෙව්නද කියලා හිතාගන්නවත් බැරි වෙයි. ඒ තරමට මුලු කතාවම උද්යෝගයෙන් බලන්න පුලුවන්.

කතාව ගැන කියනවා නම්, Arulnithi (බරත්) කියන්නේ ටැක්සි රියදුරෙක්. ඉතින් මොහුගේ එම වෘත්තිය අතර මැද ආදර කතාවක් එක්ක ලස්සනට කතාව ගාලාගෙන යද්දී ගනේශ් කියලා  කෙල්ලෝ රවට්ටලා මුදල් ඉල්ලලා තර්ජනය කරන සහ මුදලට මිනීමැරූම් හිටන් කරන කෙනෙක් මෙයාලා අතරට එනවා. ඔහු නිසා මෙයාලට මොකද වුනේ. කියලා හරි අපූරුවට මෙහි අධ්‍යක්ශකවරයා ගෙනහැර පාලා තියෙනවා. 

Iravukku Aayiram Kangal (2018) TrailerIravukku Aayiram Kangal (2018) Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamilrockers HDRip පිටපත සඳහා අදාළ වේ.

695 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply