මෙම චිත්රපටය IMDb Rating වල Points 7.4 ක් අරගෙන තියෙනවා. දමිළ සිනමාවට කැමති අය අනිවාර්යෙන් බලන්න. ගොඩාක් සුපිරි චිත්රපටයක්.ඒ විතරක් නෙවෙයි අද කාලයේ වෙන්න පුලුවන් දෙයක් තමා මේ කතාවෙන් හරි අපූරුවට ගෙනල්ලා පෙන්නා දී තිබෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක මුල ඉදලම කුතුහලයෙන් පිරුණු කතාවක්. අසාවෙන් බලන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙය බලන්න ගත්ත වෙලාවේ ඉදලා පැය දෙකක් කොහොම ගෙව්නද කියලා හිතාගන්නවත් බැරි වෙයි. ඒ තරමට මුලු කතාවම උද්යෝගයෙන් බලන්න පුලුවන්.
කතාව ගැන කියනවා නම්, Arulnithi (බරත්) කියන්නේ ටැක්සි රියදුරෙක්. ඉතින් මොහුගේ එම වෘත්තිය අතර මැද ආදර කතාවක් එක්ක ලස්සනට කතාව ගාලාගෙන යද්දී ගනේශ් කියලා කෙල්ලෝ රවට්ටලා මුදල් ඉල්ලලා තර්ජනය කරන සහ මුදලට මිනීමැරූම් හිටන් කරන කෙනෙක් මෙයාලා අතරට එනවා. ඔහු නිසා මෙයාලට මොකද වුනේ. කියලා හරි අපූරුවට මෙහි අධ්යක්ශකවරයා ගෙනහැර පාලා තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Tamilrockers HDRip පිටපත සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]