Home / All / Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා සිංහල උපසිරැසි සමඟ

Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා සිංහල උපසිරැසි සමඟ

Rating: 4.2/5. From 6 votes.
Please wait...

2018 මැයි මාසේ 18 රිලීස් වුන මෙම චිත්‍රපටය Imdb දර්ශකය  7.9 ක් වගේ දැවැන්ත අගයක් අරගෙන තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ P.S. Mithran විසින්. නිෂ්පාදනය Vishal, ඒ වගේම සංගීත අධ්‍යක්‍ෂණය Yuvan Shankar Raja කරලා තියෙන්නේ.

කතාව ගැන ඉතාම පොඩි හැදින්වීමක් කරනවා නම් දහස් ගණනක ජනතාවකගේ පුද්ගලික දත්ත සොරාගෙන එම ජනතාව අන්ත අසරණ තත්වයට පත්කරන මහාපරිමාණ සොරෙකු එහෙම නැත්තම් සොයාගත නොහැකි ඩිජිටල් අපරාධකරුවෙකු සොයා ගන්නට වෙහෙසෙන ඉතාමත් බුද්ධිමත් හමුදා නිලධාරියකුගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මේක අරගෙනම බලන්නකෝ.

Irumbu Thirai 2018 TrailarIrumbu Thirai 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

Original HD, HD-DVD (Tamil Rockers) සහ HDTV (TamilMV) පිටපත් සඳහා අදාළ වේ.

4098 Downloads

Check Also

Mitron (2018)

Mitron (2018) Sinhala Subtitles | ඉරණම සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Nitin Kakkar …

Leave a Reply