මේ චිත්රපටියේ කතා ආභාෂය ග්රේට් ගැන්ඩ් මස්ති හින්දි චිත්රපටි කතාවට ටිකක් විතර සමානයි වගේ පෙණුනත් කතාව ගලාගෙන යන විදිහ නම් වෙනස්. මෙහි අධ්යක්ෂණය කරන්නේ Santhosh P. Jayakumar. මෙහි ප්රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Gautham Karthik,Vaibhavi Shandilya,VJ Shaa Raa,Yashika Aannand.
කතාව ගැන කියනවා නම් වීරා හා වාසු තමන්ගේ පෙම්වතියන් එක්ක මැලේසියාවේ නවතින්න ගෙයක් කුලියට අරන් පොඩි සංචාරයක් දාන්න යනවා. මුල් දවස් ටිකේ මොවුන් සතුටින් හිටියත් කාලයත් එක්ක මෙයාලට තේරෙනවා මේ ගෙදර අමුතු දේවල් සිද්දවෙනවා කියල. මේ ගෙදර නපුරු ගැනු ආත්මයක් ඉන්නවා. ඒ නපුරු ආත්මයෙන් බේරෙන්න නම් කවදාවත් කෙල්ලෙක් එක්ක නිදාගත්ත නැති කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඕනේ. එහෙම උනොත් විතරයි මේ නපුරු ආත්මයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි මේ ආත්මය විරාවයි වාසුවයි ගෙදරින් එලියට යන්න බැරිවෙන්න හිරකරලා තියාගන්නවා. විරාටයි වාසුටයි මේ ආත්මයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? තව මොන වගේ දේවල් ද සිද්ද වෙන්නේ? විරාටයි වාසුටයි මේ පටලැවිල්ලෙන් ගැලවෙන්න පෙම්වතියන් උදව් කරාවිද? මේ හැමදේම දැනගන්න මේ චිත්රපටය බලන්නම වෙනවා. නිරුවත් දර්ශන නැති උනත් සෙක්ස් කොමඩි වර්ඟිකරණයට වැටිලා තියෙන නිසා මේ චිත්රපටය වයස 18 ට වැඩි අය පමණක් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි X265 HEVC සහ HD පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]