2016 ඔක්තෝම්බර් මාසයේ නිකුත්වූ මෙම චිත්රපටයෙහි අධ්යක්ෂකවරයා වන්නේ Mahadev. මේ චිත්රපටයේ Nikhil Gowda සහ Deepti Sati ප්රධාන චරිත සදහා පණපොවන අතර Jagapati Babu, Sampath Raj සහ Ramya Krishnan වැනි සුප්රසිද්ධ නලුනිලියන් රංගනය දක්වනවා. IMDb වල 6 අගයක් අරගෙන තියෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, චිත්රපටය ආරම්භයේම පෙන්වන්නේ විවාද වැඩසටහනක්. ඒ අතරතුර මේ චැනල් එක කෙනෙක් හැක් කරලා මිනීමැරුමක් සජීවීව විකාශනය කරනවා. කලු ඇදුමක් ඇදල වෙස්මූනක් දාගෙන ඉන්න කෙනෙක් මේ මිනීමැරුම කරන්නේ. කොහොමහරි CBI එකෙන් මේ මිරිමරුවර නම දානවා ජගුවාර් කියලා. ඉතින් කතාවේ ආරම්භය විතරයි මම පැහැදිලි කලේ. ඉතුරු ටික බලන එක ඔයාලට භාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.