Breaking News
Home / All / Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය සිංහල උපසිරැසි සමග

Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය සිංහල උපසිරැසි සමග

Rating: 4.0/5. From 3 votes.
Please wait...

මෙම චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කලේ 2017 අගෝස්තු මාසයේ. මෙහි අධ්‍යක්‍ෂක වරයා වන්නේ Boyapati Srinu. නිලි Rakul Preet Singh සහ Sai Srinivas Bellamkonda තමයි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබාගෙන තිබෙනවා. 

කතාව ගැන කුඩා හැදින්වීමක් කරනවා නම් අයියයි, තාත්තයි විතරක් ඉන්න තාත්තා ලොකු ආයතනයක හිමිකරුවෙක් වන පවුලක පුතෙක් තමයි ගගන් කියන්නේ. චිත්‍රපටය ආරම්භයේම ගගන් ඇමති කෙනෙක්ගේ පුතෙක් එක්ක වලියක් දාගන්නවා. ස්වීටිව ගගන්ට මුනගහෙන්නෙත් එතැනදී තමයි. ස්වීටි ගගන් එක්ක ආදරයක් පටන් ගන්නවා වගේම එයාලගේ පවුලේ හැසිරීම් සම්පුර්නයේම වෙනස් කරනවා.කොහොම උනත් මෙයාලට ගොඩාක් කරදර,භාදක,ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ කරදර මොනදා? එයාලට මෙහෙම කරදර කරන්නේ කවුද? ඒ කරදර වලට මෙයාල මුහුණදෙන්නේ කොහොමද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටය බලන්න.

Jaya Janaki Nayaka 2017 TrailarJaya Janaki Nayaka 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

4769 Downloads

Check Also

Gemini Man (2019)

Gemini Man (2019) Sinhala Subtitle | තමන්ගේම ක්ලෝනය [සිංහල උපසිරැසි සමග]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 3.0/5. From 2 votes. Please wait... Directed by: Ang Lee …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *