මෙම චිත්රපටය තිරගතවීම් ආරම්භ කලේ 2017 අගෝස්තු මාසයේ. මෙහි අධ්යක්ෂක වරයා වන්නේ Boyapati Srinu. නිලි Rakul Preet Singh සහ Sai Srinivas Bellamkonda තමයි ප්රධාන චරිත වලට පණ පොවන්නේ. IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබාගෙන තිබෙනවා.
කතාව ගැන කුඩා හැදින්වීමක් කරනවා නම් අයියයි, තාත්තයි විතරක් ඉන්න තාත්තා ලොකු ආයතනයක හිමිකරුවෙක් වන පවුලක පුතෙක් තමයි ගගන් කියන්නේ. චිත්රපටය ආරම්භයේම ගගන් ඇමති කෙනෙක්ගේ පුතෙක් එක්ක වලියක් දාගන්නවා. ස්වීටිව ගගන්ට මුනගහෙන්නෙත් එතැනදී තමයි. ස්වීටි ගගන් එක්ක ආදරයක් පටන් ගන්නවා වගේම එයාලගේ පවුලේ හැසිරීම් සම්පුර්නයේම වෙනස් කරනවා.කොහොම උනත් මෙයාලට ගොඩාක් කරදර,භාදක,ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ කරදර මොනදා? එයාලට මෙහෙම කරදර කරන්නේ කවුද? ඒ කරදර වලට මෙයාල මුහුණදෙන්නේ කොහොමද? මේ හැමදේම දැනගන්න චිත්රපටය බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]