Breaking News
Home / All / Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

Jiu Jitsu (2020)

Directed by: Dimitri Logothetis
Produced by: Martin Barab, Chris Economides
Music by: Mocean Worker
Cinematography: Gerardo Madrazo
Edited by: Danny McDonald
Production company: Highland Film Group, Coprod Media International Limited, Double Tree Entertainment, Acme Rocket Fuel
Distributed by: The Avenue Entertainment
Release date: November 20, 2020 (United States)
Country: United States
Language: English
Cast: Alain Moussi, Frank Grillo, JuJu Chan, Tony Jaa, Nicolas Cage

කට්ටිය කොහොමද ඉතින් ආයෙත් ඉෂාන් එක්ක එකතු වෙලා අරන් ආවෙ උණු උණුවෙන්ම රිලීස් වෙච්ච සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.
ගොඩක් අය බලන් හිටපු ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. මොකද මේ ෆිල්ම් එකේ අපිට පට්ටම Cast එකක් බලාගන්න පුලුවන්, ප්‍රධාන නලුව විදියට Kickboxer ෆිල්ම් එකේ රඟපාන Alain Moussi ඒ වගේම තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත් Kickboxer ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Dimitri Logothetis විසින්. අනිත් නළු නිළියො ගැන කතා කරොත් Nicolas Cage, Marie Avgeropoulos, Frank Grillo, Tony Jaa, JuJu Chan, Rick Yune වගේ ලෝකෙ ප්‍රසිද්ධම රංගන ශිල්පීන් රැසක් බලාගන්න පුලුවන්. පැය 1යි මිනිත්තු 42ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය Action, Fantasy ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒ වගේම තමයි මේක 2017දී Jim McGrath විසින් රචනා කරපු Logothetis කියන Comic කතාව පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ෆිල්ම් එකේ ගොඩක් ඇක්ෂන් සීන් තියෙන්නෙ එයාලම ස්වභාවිව යෙදුනු සටන් මොකද මේ ෆිලොම් එකේ ඉන්න ගොඩක් නළු නිළීයො Martial Arts වගේ සටන් ක්‍රම පුහුණු වුණු අය.

ඉතින් කතාව ගැන බැලුවොත්, හැම අවුරුදු 6කට සැරයක්ම පෘථිවිය උඩින් වල්ගාතරුවක් යනවා,ඉතින් ඒත් එක්ක පිටසක්වල ආක්‍රමණිකයෝ ටිකක්
එනවා,ඉතින් මේකේ ඉන්න ජියු ජිට්සු සටන් කරුවෝ මේ පිටසක්වල ආක්‍රමණිකයෝ එක්ක සටන් කරනවා එහෙත් හැම සැරේම අවසානයක් කරගන්න බැරිවෙනව,
ඉතින් දවසක රණශූරයෙක් එනවා එයා තමයි මෙයාලව පරාද කරන්න ඉපදිලා ඉන්න එකම කෙනා මෙයාට විතරයි මේ අවුරුදු 2000ක කාලාරම්භයක් වුන පිටසක්වල
ආක්‍රමණ නවත්තන්න පුළුවන් එකම කෙනා,ඉතින් මේකෙදි මේ ජියූ ජිට්සු සටන් කරුවෝ ගොඩක් දේවල් වලට මූණ දෙනවා එක එක තැන්වලදි මෙයාලට
පිටසක්වල පහරවල් එල්ලවෙනවා,ඉතින් මම අනික කිව්වා වගේම මේ ඉපදිච්ච රණශූරයා නිසා පෘථිවියේ මිනිස් සංහතියේ දෛවය වෙනස් වෙනවා ඒත් එක්කම මේකේ
ගොඩක්ම කතා කරනවට වැඩිය සටන් කිරිලි තමයි තියෙන්නේ ඒ පිටසක්වල ජීවින් එක්ක විතරක් නෙමෙයි තව බොහෝ දෙනා එක්ක මේකේ සටන් යනවා එක එක පිරිස්
එක්ක.ඉතින් ඒත් එක්කම මම තව වැඩිය කියන්න යන්නේ නැහැ,මේ කතාව බලලා පල්ලෙහායින් කොමෙන්ටුවක් දාන්න කියලා තමයි කියන්නේ,එහෙනම් සුබ දවසක්!!
ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

311 Downloads

797MB | x264 | 720p | WEBRip පිටපත

937MB | x264 | 720p | WEBRip පිටපත

1.9GB | x264 | 1080p | WEBRip පිටපත

Check Also

Nalpathiyonnu (2019)

Nalpathiyonnu (2019) Sinhala Subtitles | සමාජ දේශපාලනය සිංහල උපසිරැසි සමඟ

Directed by: Lal Jose Produced by: G.Prajith, Anumodh Bose,  Aadharsh Narayanan Written by: P.G.Prageesh Music …

Leave a Reply