Director: Jeong-beom Lee
Writer: Jeong-beom Lee
Country: South Korea
Language: Korean
Release Date: 21 March 2019 (South Korea)
Runtime: 127 min
IMDb Rank: 6.1/10
Cast: So-nee Jeon, Sun-kyun Lee, Young-yu Lee, Hae-Joon Park
හොරකම් කරන පොලිස් නිලධාරියෙක් ජෝ පිල් හෝ කියන්නේ. මෙයා දවසක් පොලිස් ගබඩාවකින් හොරකම් කරන්න හදද්දී ගබඩාව පුපුරලා මෙයාගේ සගයාව මැරෙනවා. ඉතින් ජෝ පිල් හෝ ව මේකට සැක කලත් මරනපරික්ෂණයෙන් දැනගන්නවා මෙයාගේ සගයා මරුනේ ගබඩාව පුපුරන්න කලින් කියලා. එයා මැරෙන්න කලින් වැදගත් වීඩියෝ එකක් යවලා තියෙනවා දෙන්නෙක්ට. ඔය අතර මේ ගබඩාවෙ තිබිල කොරියාවෙ ලොකු සමාගමක් වෙන ටෙසන් සමාගමට විරුද්ධව තියෙන සාක්ෂිත් විනාශ වෙලා යනවා. ඔයාලම බලන්නකෝ මේ අභිරහස මොකක්ද කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.