Breaking News
Home / All / Junga (2018) Sinhala Subtitles | ලෝභම ලෝභ මැරයා සිංහල උපසිරැසි සමග

Junga (2018) Sinhala Subtitles | ලෝභම ලෝභ මැරයා සිංහල උපසිරැසි සමග

Gokul නම් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය IMDb අගය 6ක් අරගෙන තියෙනවා. ගුගල් පරිශීලකයින්ගෙන් 88%ක් දෙනා කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. 2018 ජුලි 26 තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ. Sayesha Saigal, Vijay Sethupathi, Madonna Sebastian, Yogi Babu, Suresh Chandra Menon යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.

පොලිසියෙන් හිරේ හිටපු ජුන්ගා කියන මරයෙක්ව හොරෙන් මරන්න හිතාගෙන අරගෙන යනවා. මේ ජුන්ගා තමයි කතාවේ ප්‍රධාන චරිතය. ඉතින් මෙයාව මරන්න යන අතරතුර මෙයා තමන්ගේ ජිවිත කතාව කියනවා. මෙයා කලින් කෙල්ලෙක් නිසා මැර පවුලක කෙනෙක්ට ගහනවා. ඒත් එයාල ලොකු මැරයෝ නෙමෙයි. කොහොම උනත් ඒ මැරයෝන්ගේ හැමදේම නැති වෙලා අවසානේ එයාලට තිබුන සිනමාහලත් විකුණලා. ඉතින් මේ සිනමාහල ගන්න ජුන්ගා කරන දේවල් තමයි මේකේ තියෙන්නේ. මොනවගේ දේවල්ද වෙන්නේ කියල ඔයාලත් බලන්නකෝ.

Junga 2018 TrailarJunga 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

1901 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply