Breaking News
Home / All / Kaala (2018) Sinhala Subtitles | මේක කාලාගේ බලකොටුව සිංහල උපසිරැසි සමඟ

Kaala (2018) Sinhala Subtitles | මේක කාලාගේ බලකොටුව සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Kabali (2016) අධ්‍යක්‍ෂණය කල Pa. Ranjith විසින්. ඒ වගේම මේකේ ප්‍රඩියුසර් තමයි අපි කවුරුත් දන්න රජිනි කාන්ත්ගේ බෑණා වෙන ධනුෂ්. මේ චිත්‍රපටය පළමු සතියෙම බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවලා තියෙනවා ඉන්දියානු රුපියල් කෝටි 112.2 ක. IMDb දර්ශකයේ 7.5 ක් වැනි ඉහල අගයක් අරගෙන තියෙනවා. රංගන දායකත්වය ගැන කියනවා නම් Rajinikanth, Huma Qureshi, Easwari Rao, Anjali Patil, Nana Patekar නළු නිලියන් මේකේ රංගනය දක්වනවා.

කුඩා කාලයේ දී තිරුනෙල්වේලි වලින් පැනලා ආව කාලා එන්නේ මුම්බායි වලට. වැඩි විස්තර ඕන නෑ. මේ සුපිරි චිත්‍රපටය අරගෙනම බලන්නකෝ. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් මේක. සටන් ජවනිකා වලට එහෙම කැමති අය අනිවාර්යෙන්ම බලන්න.

Kaala 2018 TrailarKaala 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3507 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply