මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Kabali (2016) අධ්යක්ෂණය කල Pa. Ranjith විසින්. ඒ වගේම මේකේ ප්රඩියුසර් තමයි අපි කවුරුත් දන්න රජිනි කාන්ත්ගේ බෑණා වෙන ධනුෂ්. මේ චිත්රපටය පළමු සතියෙම බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවලා තියෙනවා ඉන්දියානු රුපියල් කෝටි 112.2 ක. IMDb දර්ශකයේ 7.5 ක් වැනි ඉහල අගයක් අරගෙන තියෙනවා. රංගන දායකත්වය ගැන කියනවා නම් Rajinikanth, Huma Qureshi, Easwari Rao, Anjali Patil, Nana Patekar නළු නිලියන් මේකේ රංගනය දක්වනවා.
කුඩා කාලයේ දී තිරුනෙල්වේලි වලින් පැනලා ආව කාලා එන්නේ මුම්බායි වලට. වැඩි විස්තර ඕන නෑ. මේ සුපිරි චිත්රපටය අරගෙනම බලන්නකෝ. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් මේක. සටන් ජවනිකා වලට එහෙම කැමති අය අනිවාර්යෙන්ම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]