Breaking News
Home / All / Kadaikutty Singam (2018) Sinhala Subtitles | දඟකාර සිංහ පැටියා සිංහල උපසිරසි සමඟ

Kadaikutty Singam (2018) Sinhala Subtitles | දඟකාර සිංහ පැටියා සිංහල උපසිරසි සමඟ

Rating: 4.7/5. From 3 votes.
Please wait...

2018 ජුලි මාසයේ තිරගතවීම් ආරම්භ වුණු මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Pandiraj ය. IMDb අගය 7.5ක් වැනි ඉහල අගයක් ගෙන තිබෙනවා. බොක්ස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 73 ක් ලැබී තිබෙනවා. Action චිත්‍රපටි වලට කැමති අයට හොද චිත්‍රපටයක් මේක.

ගමේ අයගෙ පවා ගෞරවාදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ගුණසිංහම් කියන්නේ. කරත්ත තරඟවලට එහෙම දක්ෂ මෙයාගේ රස්සාව වෙන්නේ ගොවිතැන. මෙයාට අක්කලා පස්දෙනෙක් ඉන්නවා.  කොඩි අරසු හතර වසරේ ඉදලා ගුණසිංහම්ගේ තරහාකාරයෙක්. දවසක් කුල දෙකක් අතර සිදුවීමක් නිසා කොඩිඅරසුයි ගුණසිංහමුයි හොදටම ගහගන්නවා. එතනින් එහාට සිද්ධවෙන දේවල් බලන එක ඔයාලට භාරයි.

Kadaikutty Singam 2018 TrailarKadaikutty Singam 2018 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

1876 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *