Breaking News
Home / All / Kanaka (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටන් කල ත්‍රීරෝද රථ රියදුරා සිංහල උපසිරැසි සමඟ

Kanaka (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටන් කල ත්‍රීරෝද රථ රියදුරා සිංහල උපසිරැසි සමඟ

කන්නඩ ෆිල්ම් එකක් වන කනකා 2018 ජනවාරි 26 ඉන්දියාවේ තිරගත වුණා. ෆිල්ම් එක අධයක්ෂණය R. Chandru කරලා තියෙන්නේ. Duniya Vijay ,Hariprriya ,Manvitha Harish යන නළු නිලියන් රංගන දායකත්වය ලබා දීලා තියනවා. IMDb දර්ශකයේ 7.2ක ඉහල අගයක් ලබා දීලා තියනවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමුකො ප්‍රධාන චරිතේ වෙන්නේ “කනකා” ඉතින් ඉන්දියාවේ පවුල් වල තදබල විශ්වාසයක් තියනවා දරුවෙක් ඉපදෙන වෙලාව අනුව හිමි විය යුතු දේවල් හා අහිමිවෙන දේවල් ගැන. අවාසනාවකට කනකා ඉපදුනේ නරක වෙලාවක.ඉතින් කනකාගේ තාත්තාගේ වංශය,නිලය,බලය කනකාගේ අසුභාත්වය නිසා නැති වෙයි කියන විශ්වාසෙට කනකාට බොහෝසෙයින් ඔහු වෛර කරනවා. ඉතින් මේ ගැන දැනගත්ත පුංචි කනකා ගෙදරින් යන්න යනවා. ඔහු අවසානේ සියදිවි නසා ගන්නවා. ගෙදරින් ගිය කනකාට කුමක් සිදුවෙයිද? ඇයි ඔහු මැරෙන්නේ? කියලා ෆිල්ම් එක බලලා ඔයාලම උත්තර හොයාගන්නකෝ.

Kanaka 2018 TrailarKanaka 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

481 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply