Drama/Comedy කාණ්ඩ වලට අයත් මෙම හින්දි චිත්රපටයෙහි අධ්යක්ෂකවරයා වන්නේ Akarsh Khurana. 2018 අගෝස්තු 3 තිරගතවීම් අරභා ඇති මෙම චිත්රපටය සදහා 7.9ක IMDb අගයක් සහා 95% ක ගුගල් පරිශීලකයින් තම කැමැත්ත ලබා දී ඇත. Dulquer Salmaan, Irfan Khan, Mithila Palkar, Amala Akkineni, Akash Khurana යන අය රංගනයෙන් දායක වී ඇත.
කතාව මෙහෙමයි අවිනාශ් ගේ තාත්ත වන්දනගමනකදී හදිසියේම මිය යනවා. අවිනාශ් ශෞකට්ගෙන් සහය අරගෙන සිරුර ගේනවා. සිරුර පුච්චන්න ආදාහනාගාරයට ගෙනාවම මෙයාලා දැනගන්නවා මේ තාත්තාගේ සිරුර නෙමෙයි කියලා. ඉතින් මෙයාල ඒ සිරුර අයිති අයට දීලා තාත්තගේ සිරුර ගේන්න හිතාගෙන දුර ගමනක් යනවා. ඒ ගමන යද්දී තමයි හැම ප්රශ්නයක්ම සිද්ධ වෙන්නේ. මේ චිත්රපටය ආරම්භයේ විහිළු එකක් වගේ පෙනුනත් අවසානයේදී සංවේදීව තමයි ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ චිත්රපටයට කැමතිවෙයි කියලා හිතනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා වලංගු වේ.