Home / All / Kolamavu Kokila (2018) Sinhala Subtitles | මාෆියාවෙන් බේරෙන්නේ කෙසේද සිංහල උපසිරැසි

Kolamavu Kokila (2018) Sinhala Subtitles | මාෆියාවෙන් බේරෙන්නේ කෙසේද සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 2 votes.
Please wait...

කවුරුත් ආස කරපු ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක ඉතින් මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2018 අගෝස්තු 18 අලුත්ම අලුත් දමිල ෆිල්ම් එකක්. මේකේ imdb අගය 7.5ක ඉහල අගයක් ලබාගෙන තියනවා. Nayanthara, Yogi Babu, Saranya Ponvannan, R. S. Shivaji, Aranthangi Nisha, Jacqueline යන සුපිරි නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Nelson DilipKumar තමයි කරලා තියෙන්නේ.

කෝකිලා කියන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය ඇය සාමාන්‍ය පවුලක දියණියක් වන අතර රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන තරුණියකි. ඉතින් ඔය අතර ඇගේ මවට හැදෙනවා පෙනහළු පිළිකාවක් පිළිකාව සුව කරන්න නම් ලක්ෂ 15ක් වුවමනායි කියලා තමයි රෝහලෙන් කියන්නේ. ඉතින් ඒ මුදල හොයාගන්න ඇය මහත් වෙහෙසක් දරනවා එහෙම ඉද්දි තමයි කොකිලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අහුවෙන්නේ ඔවුන් කෝකිලට ලක්ෂ 15ක් දෙන්න පොරොන්දු වෙනවා එත් ඒ එක කොන්දේසියක් උඩයි ඒ තමයි කුඩු කිලෝ 300ක මල්ල නගරයෙන් පන්නලා දුන්නොත්. ඉතින් ඇය ඒ කාර්ය භාරගන්නවා ඉතින් මෙතනින් එහාට තාමයි කොකිලාට අවදානමක් ගන්න වෙන්නේ බලන්නකෝ මොන මොන දේවල් වෙනවද කියලා.

Kolamavu Kokila (2018) TrailarKolamavu Kokila (2018) Wiki

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

2007 Downloads

Check Also

Mitron (2018)

Mitron (2018) Sinhala Subtitles | ඉරණම සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Nitin Kakkar …

Leave a Reply