2018 ඔක්තෝබර් මස 12 වෙනිදා තිරගත කෙරුණු මේ ෆිල්ම් එක අධ්යක්ෂණය Assaf Bernstein විසින්. රංගන දායකත්වය India Eisley,Mira Sorvino,Jason Isaacs කරලා තියනවා. මේක ඉංග්රීසි ෆිල්ම් එකක්. IMDB 6.7 ක් වෙනවා.
අපගේ රූපය අපට බලන්න ඕනි නම් අපි දුවන්නේ කණ්නාඩිය ගාවටනේ ඉතින් හිතන්න පුලුවන්ද අපේම ප්රතිබිම්බයට අපට අණ දෙන්න පුළුවන් කියලා එත් එහෙම වෙච්ච කතාවක් ගැන තමයි මේ ෆිල්ම් එකක්හැදිලා තියෙන්නේ. මරියා කියන්නේ මේ සිද්දියට මුහුණ දුන් තරුණියයි. ඇය පාසල් යමින් සිටී ඒ වගේම තමයි පාසලෙන් වෙන්ක වදහිංසා දරාගෙන සිටිනවා. දවසක් ඇයට මුහුණපාන්න වෙනවා ඇගේම ප්රතිබිම්බය එක්ක කන්නාඩියෙන් ඇයව පෙර සිටි කුලෑටි ගතියෙන් මුදවන්න ඉතින් ඇයව කොයි ආකාරයේ වෙනසකට භාජනය කරයිද මේ වෙනස මරියාට කෙසේ බලපායිද? මේක පවුලේ අය එක්ක නම් එකට නරබන්න නම් එපා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.