Panos Cosmatos විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටය 2018 ජනවාරි මස 19 දින තිරගත වුවක්. Nicolas Cage, Andrea Riseborough, Linus Roach, Bill Duke, Richard Brake කියන නළු නිලියන් රංගනයෙන් දායක වන මේ චිත්රපටය සදහා IMDb දර්ශකයෙහි 6.9ක අගයක් සහා ගුගල් පරිශීලකයින් අතරින් 84% කගේ කැමැත්ත ලැබී තිබෙනවා. මෙම චිත්රපටය Thriller/Action ගණයට අයත් එකක්.
ඇමෙරිකාවේ පිටිසර බද ප්රදේශයක තමන්ගේ පාඩුවේ ජිවත් වුන අය තමයි රෙඩ් මිලර් සහ මැන්ඩි බ්ලූම් කියන්නෙ. මෙයාල විවාහක අය. ඉතින් රෙඩ් මිලර් තමන්ගෙ බිරිද වෙන මැන්ඩිට ගොඩක් ආදරෙයි. මැන්ඩිත් ඒ වගේම තමයි රෙඩ් මිලර්ට ගොඩාක් ආදරෙයි. කාලයත් එක්ක ක්රිස්තියානි අන්තවාදී ආගමික නායයෙකුට මැන්ඩිව තමන් ලගට ගන්න ඕන වෙනවා. ඉතින් මේ ආශාව නිසා මේ අන්තවාදී නායකයාගේ අය ඇවිත් මැන්ඩිවයි, රෙඩ් මිලර්වයි අල්ලගන්නවා. කොහොමහරි මැන්ඩිගේ ජීවිතය නැති වෙනවා. තමන්ගේ බිරිදව මරපු අන්තවාදීන්ගෙන් පළිගන්න රෙඩ් මිලර් ඒ අන්තවදින්ව දඩයම් කරනවා. ඉතින් ඒ කොහොමද මොන මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියල මේ චිත්රපටය නරබන ඔබට දැනගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.