Breaking News
Home / All / Maniyar Kudumbam (2018) Sinhala Subtitles | ජීවිතේ ජයගත්ත කොල්ලෙක් චිත්‍රපටය සිංහල උපසිරැසි

Maniyar Kudumbam (2018) Sinhala Subtitles | ජීවිතේ ජයගත්ත කොල්ලෙක් චිත්‍රපටය සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 2 votes.
Please wait...

මේක අලුත්ම දෙමළ ෆිල්ම් එකක්. 2018 අගෝස්තු 3 වෙනිදා තමයි ඉන්දියාවේ තිරගත වුණේ.අධ්‍යක්ෂණය Thambi Ramaiah කරලා තියනවා. රංගන දායකත්වය ගත්තාම මෙහි අධ්‍යක්ෂක වන Thambi Ramaiah ඇතුළුව Umapathy Ramaiah,Mrudula Murali,Yashika Aannand,Samuthirakani එකතු වෙලා ඉන්නවා. IMDb අගය 5.8ක් ලබාගෙන තියනවා.

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කිව්වොත් මේ කතාවේ ඉන්න කොල්ලා ධනවත් තරුණයෙක්. ඔහු හරිම දඩබ්බර මෙන්ම ඔහු හදන්නේ පාරම්පරිකව පැවතගෙන එන දේපල විකුණගන්න තමයි නමුත් ඔහුට හම්බෙනවා. පෙම්වතියක් ඇය නිසා ඔහුගේ ජීවිතය නොසිතු වෙනසකට භාජනය වෙනවා, ඒ මොකක් වෙන්න ඇද්ද බලන්නකෝ මේකේ කොමඩිත් ගොඩක් තියනවා. අරගෙනම බලන්නකෝ, ස්තුත්යි!

Maniyar Kudumbam (2018) TrailarManiyar Kudumbam (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

543 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *