English ෆිල්ම් වලට නොදෙවෙනි කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේ කොරියන් ෆිල්ම් එක.අද්යක්ෂණය Jason Kim. IMDb අගය 7.1 වෙනවා.ප්රදාන නළුවන් වන්නේ Hwang ki-joon – see joon park ,Kang Hee Yeol – He-Neol king යන තරුණ නළුවෝ.කොරියන් ෆිල්ම් වලින් top 10 film අතර මේ ෆිල්ම් එකත් තියනවා. සම්මාන 3ක් මේ ෆිල්ම් එකට ලැබිල තියනවා.
කතාව පැත්තට ගියොත් , කොරියාවේ ජාතික පොලිස් විශ්ව විද්යාල සිසුන් දෙදෙනා වන කි-ජොන් (පාක් සීඕ-ජොන්) සහ හී-යේල් (කන්ග් හූ-නූල්) යන දෙදෙනා හොද යාලුවෝ 2නෙක් දවසක් රාත්රී සමජසලවකට යන මොවුන් දකිනවා තරුණ කාන්තාවක් පැහැර ගන්නවා.ඉතින් යාලුවෝ දෙන්නා මේ පැහැර ගැනීම පසුපස යනවා. ඒ නිසා ඔවුන් කරදර ගොඩක පැටලෙනවා ලේ වැගිරීම් පවා වෙනවා.මේ අබිරහස විසදන්න යන මේ දෙන්නට අවසානේ හිතාගන්න බැරි තැනක තමයි නවතින්නේ. මේ අපරාදයට වගකිව යුතු කව්රුන්ද යාළුවො මේක විසදයිද කියල බලන්නකෝ එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.