Breaking News
Home / අභිරහස් / Mile 22 (2018) Sinhala Subtitles | සිසියම් සොයා රහස් මෙහෙයුම සිංහල උපසිරැසි සමඟින්

Mile 22 (2018) Sinhala Subtitles | සිසියම් සොයා රහස් මෙහෙයුම සිංහල උපසිරැසි සමඟින්

ෆිල්ම් එක ඇමරිකන් එකක් IMDB අගය 6.1. තිරගත වුන දිනය තමයි 2018 අගෝස්තු 17. අධ්‍යක්ෂණය Peter Berg. රංගනය Mark Wahlberg, John Malkovich, Lauren Cohan, Iko Uwais, Ronda Rousey, Sam Medina යන අය.

කතාව වැඩිය කියන්නේ නෑ, ඇමරිකානු රහස් ඔත්තු සේවයට වුවමනා වුනා “සිසියම්” හොයාගන්න. ඉතින් දවසක් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් ඔත්තුවක් ලැබුනා “සිසියම්” තියන තැනක් ගැන. ඉතින් ඔත්තුවට අනුව ඔවුන් ඒ ප්‍රදේශය වැටලීමක් කලත් එතන “සිසියම්” තිබුනේ නෑ. එත් ඒ ඔත්තුව දුන්න කෙනා එනවා මේ කණ්‌ඩායම ලගට “සිසියම්” තියන තැන ගැන ඩික්ස් වගයකුත් අරන්. එත් ඒ ඩික්ස් නම් ඔත්තුව දුන්න කෙනාට ඇරෙන්න කාටවත් අරින්න බැරි වුණා. මොකද එකට PASWORD දාලයි තිබුන ඉතින් ඔහුට ඉල්ලීමක් තිබුනා, PASWORD ඔත්තු සේවයට දෙන්න කලින් ඔහුව ඇමරිකාවට එක්කන් යන්න කියලා. ඉතින් මින් එහාට මන් කියන්නේ නෑ අරන් බලන්න මේ ඔත්තුකරු කවුද? ඇයි එහෙම ඉල්ලීමක් ඉල්ලුවේ? “සිසියම්” තියන තැන ඇත්තටම දන්නවාද කියලා.

Mile 22 (2018) TrailarMile 22 (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5260 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply