Breaking News
Home / අප‍රාධ / Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත් සිංහල උපසිරැසි

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත් සිංහල උපසිරැසි

ඇමරිකාවේ July 27, 2018 තිරගත කෙරුණු ඉංග්ලිෂ් ෆිල්ම් එකක් මේක. අධ්‍යක්‍ෂනය Christopher McQuarrie කරනු ලැබූ අතර, Tom Cruise, Henry Cavill, Ving Rhames, Simon Pegg, Rebecca Ferguson, Sean Harris, Angela Bassett, Vanessa Kirby, Michelle Monaghan, Alec Baldwin යන බොහෝ නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමයි මෙහි imdb අගය 8 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තිබෙනවා. මේ ෆිල්ම් එකේ කොටස් 5ක් මේ වෙනකොට ඇවිත් තියනවා මේ තමයි 6 වෙනි එක ඉතින් මේ කොටස බලනවානම් අනිත් 5ථ් බලන්නම වෙනවා මොකද එකකට එකක් මේ ෆිල්ම් 6 සම්බන්ධ වෙලා තියනවා.

සොලමන් හා ලෙන්ව සිරභාරයට ගන්නවා ඊතන් හන්ට් සහ ඉල්සා ෆොස්ට් ඉතින් ඊට දෙවසරකට පස්සේ තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නේ. න්‍යෂ්ටික අවි ආයුධ තැනීම සදහා පුලුටෝනියම් සොයාගැනීම තමයි සින්ඩිකේට් සංවිධානයේ විසිරයාමෙන් ඉතිරි වුන සාමාජිකයන්ගේ නව සංවිධානය වන “අපෝස්තුළුවරුන්” නම් සංවිධානයේ මුලික අරමුණ වන්නේ. ඉතින් මේකට මැදිහත් වෙන්න බෙන්ජි,ලූතර්ගෙන් සහා ඉතන්ගෙන් සංයුක්ත IMF කණ්ඩායම බර්ලිනයට යනවා.ඉතින් එහෙදි සිද්ද වෙන්නේ නම් ඔවුන් හිතපු දෙයක්නම් නෙවෙයි. එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාල බලන්නකෝ.

Mission: Impossible – Fallout (2018) TrailarMission: Impossible – Fallout (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HD පිටපත සඳහා අදාළ වේ.

1468 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply