Breaking News
Home / All / Mohini (2018) Sinhala Subtitles | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී සිංහල උපසිරසි සමඟ

Mohini (2018) Sinhala Subtitles | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී සිංහල උපසිරසි සමඟ

Rating: 4.6/5. From 7 votes.
Please wait...

2018 ජුලි මස 26 තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නේ Ramana Madhesh. මේ චිත්‍රපටය සදහා Trisha Krishnan, Jackky Bhagnani, Yogi Babu, Ganeshkar, Jangiri Madhumitha යන නළු නිලියන් රංගනයෙන් සහය දක්වනවා. IMDb අගය 5.7 ක් ලැබී ඇති මේ චිත්‍රපටය සුපිරි චිත්‍රපටයක් කියලා බලන ඔයාලට තේරෙයි.

මේ කතාවේ කතා නායිකාව වන වෛශ්නවි කෑම හදන හැටි ගැන යු ටියුබ් චැනලයක් කරගෙන යන කෙනෙක්. මෙයා දවසක් ලන්ඩන් යනවා. ලන්ඩන් ගියාට පස්සේ මෙයාට සන්දීප් කියලා කෙනෙක්ව හම්බෙනවා. වෛශ්නවිට ලන්ඩන් වලදී හිතාගන්න බැරි කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඔතනින් පස්සේ කතාව බලන එක ඔයාලට භාරයි. මෝහිනී කවුද කියලා ඔයාලම චිත්‍රපටය බලලම දැනගන්නකො.

Mohini 2018 TrailarMohini 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.

2402 Downloads

Check Also

Ever After (Endzeit) (2019)

Ever After (Endzeit) (2019) Sinhala Subtitle | සොම්බි වසංගතය සිංහල උපසිරැසි සමග

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Carolina Hellsgård …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *