Breaking News
Home / All / Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Money Plane (2020)

Directed by: Andrew Lawrence
Produced by: Richard Switzer, Tyler W. Konney
Story by: Richard Switzer, Tyler W. Konney
Music by: David Bateman
Cinematography: Pasha Patriki
Edited by: Austin Nordell
Production companies: Taylor & Dodge Entertainment, Dawn’s Light Productions
Distributed by: Quiver Distribution
Release date: July 10, 2020
Running time: 82 minutes
Country: United States
Language: English
Cast: Adam Copeland, Kelsey Grammer, Thomas Jane, Denise Richards, Katrina Norman, Patrick Lamont Jr, Joey Lawrence, Matthew Lawrence

මේක සුපිරිම Action ෆිල්ම් එකක්.. මේ ෆිලිම් එකේ ප්‍රධාන නලුව තමයි Adam Copeland (Edge) ඉතින් ඔයා Wrestling බලන කෙනෙක් නම් ඉතින් මෙයාව නොදන්නව වෙන්න බෑ.. මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 4.6ක අගයක් අරන් තියෙනවා.. Kelsey Grammer, Thomas Jane වගේ සුපිරි නළු නිළියො කිහිපදෙනෙක්ව බලාගන්න පුලුවන්..

ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන කතා කරනවනම්, මේකෙ ප්‍රධාන චරිතය වෙන ජැක් වෘතීමය මිනී මරුවෙක්. මෙයාට ඒ වැඩ වලට සුපිරි කණ්ඩායමකුත් ඉන්නවා.. ඉතින් මෙයා කාලෙකට කලින් ගොඩක් සූදුවට ඇබ්බැහි වුණු කෙනෙක්, මේ සූදුව නිසාම මෙයා මිනීමරුවො, ජාවාරම්කාරයො වගේ ගොඩක් දරුණු මිනිස්සුන්ට ගොඩක් ණය වෙනව.. ඉතින් මේ අතරෙදි තමයි ෆිල්ම් එකේ Villan ගෙ චරිතය වෙන The Rumble එන්නෙ ඔහු ගොඩක් ධනවත් ජාවාරම්කාරයෙක් ඉතින් මෙයාට ජැක් ලව්වා ගුවන් යානයක් කොල්ලකන්න ඕනි වෙනවා.. ඒ නිසා මේ රම්බල් ජැක් අර මිනිස්සුන්ට වෙලා තිබ්බ ණය සේරම මේ රම්බල් පියවනවා.. ඊටපස්සෙ රම්බල් ජැක්ට කියන්නෙ”දැන් ඔයා අයිති මට” ඔයා මට ණයයි ඉතින් මේ ණය මට පියවම ඕනි නැත්නම් මම තමුන්ගෙ පවුලම විනාස කරනව කියල ජැක්ට තර්ජනය කරනවා..ිතින් රම්බල් මේ ණය පියවගන්න ජැක්ට මෙහෙයුමක් බාර දෙනවා, ඒක තමයි Monay Plane කියන්නෙ එහෙමත් නැත්නම් (ගුවනේ කැසිනෝ කොල්ලය) ඉතින් මේ සුපිරි මිෂන් එක බලන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරි ෆිල්ම් එක අනිවාරෙන්ම අරගෙන බලල ඔයාලගෙ අදහස් යටින් කමෙන්ට් කරනල යන්න කියලා.. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙනකන් හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1338 Downloads

750MB | x264 | 720p | WEBRip පිටපත

1.5GB | x264 | 1080p | WEBRip පිටපත

Check Also

Nalpathiyonnu (2019)

Nalpathiyonnu (2019) Sinhala Subtitles | සමාජ දේශපාලනය සිංහල උපසිරැසි සමඟ

Directed by: Lal Jose Produced by: G.Prajith, Anumodh Bose,  Aadharsh Narayanan Written by: P.G.Prageesh Music …

Leave a Reply