Breaking News
Home / All / Naa Peru Surya Naa Illu India (2018) Sinhala Subtitles | මගේ නම සූර්යා මගේ ගෙදර ඉන්දියාව සිංහල උපසිරැසි

Naa Peru Surya Naa Illu India (2018) Sinhala Subtitles | මගේ නම සූර්යා මගේ ගෙදර ඉන්දියාව සිංහල උපසිරැසි

Rating: 4.4/5. From 9 votes.
Please wait...

තෙලිගු ෆිල්ම් රසිකයන් ගොඩක් අසාවෙන් බලන්න හිටිය ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. තෙලිගු සිනමාවේ කව්රුත් ආස කරන චරිතයක් තමයි මේ කතාවේ ප්‍රධානිය වෙන්නේ ඒ  Allu Arjun. මේ ෆිල්ම් එක තිරගත කරලා තියෙන්නේ 2018 මැයි මස 4. ඉතින් මේකට IMDb අගය 7.3 ක් හම්බෙලා තියනවා. ඒ වගේම ගුගල් පරිශිලකයොත් 90%ක්ම කැමැත්ත දීලා තියනවා. ඉතින් මේකේ හොද නරක ගැන කියන්න ඕනි නැනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vakkantham Vamsi.චරිත ලෙස Allu Arjun,Anu Emmanuel,Arjun Sarja,R. Sarathkumar,Thakur Anoop Singh,Boman Irani රංගනයෙන් දායක වෙනවා.

කතාව ටිකක් කිව්වොත් මේකේ ඉන්න සුර්යා (අල්ලු අර්ජුන්) ඉන්දියානු හමුදාවේ ආක්රමණශීලී සොල්දාදුවෙක් වන අතර ඔහු නිතරම ඉන්නේ කෝපයෙන්. මේ කෝපය නම් ඔහුට කොහොමවත් පාලනය කරගන්න බැරි උනා. ඉතින් තමන්ගේ පෙම්වතිය පවා කේන්තිය නිසා නැති කරගන්නවා. දවසක් නීති විරෝදී ලෙස හමුදාවේ රණ්ඩුවක පැටලෙන සුර්යා දේශ සීමාවට යවන්න හමුදා නායකයින් තීරණය කරනවා. ඉතින් සුර්යා දේශ සීමාවට යයිද? මොන මොන බාධා පහු කරන්න වෙයිද? ඒ අතරතුර මොනා වෙයිද? කියලා බලන්නකෝ එහෙනම්.
ස්තුතියි!!

Naa Peru Surya Naa Illu India 2018 TrailarNaa Peru Surya Naa Illu India 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

4288 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *