Breaking News
Home / All / Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitles | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම සිංහල උපසිරැසි

Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitles | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

මේ ෆිල්ම් එක ඉන්දියාවේ දමිල සිනමාවට අයත් ෆිල්ම් එකක්. 2018 පෙබරවාරි 16 වෙනිදා තමයි තිරගත වුනේ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mohamad Issack විසින්. රංගන දායකත්වය Aari,Ashna Zaveri,Masoom Shankar. ෆිල්ම් එකේ IMDb අගය 5.6 ක් ලබා ගෙන තියනවා. හොල්මන් ෆිල්ම් එකක් තමයි මේක. විනෝදජනක බවත් උපරිමයි.

කතාව පොඩ්ඩක් සාරාංශය කලොත්, නාගේෂ් කියලා තරුණයෙක් තමා මේ කතාවේ ප්‍රධානිය වන්නේ ඉතින් මේ නාගේෂ්ට ඉන්නවා නංගී කෙනෙක්, ඉතින් ඇයගේ පෙම්වතාගේ පවුලේ අය දැවැද්දක් ඉල්ලනවා පවුලට සම්බන්ද කරගන්න ඕනි නම්. ඉතින් නාගෙෂ්ලට එච්චර මුදලක් තිබුනේ නෑ. ඒ නිසා අම්මා කාලයක් හංගගෙන හිටපු රහසක් නාගේෂ්ට කියනවා. මොකක්ද මේ රහස මොනාද මේ ෆිල්ම් එකේ අභිරහස කියලා බලන්නකෝ.

Nagesh Thiraiyarangam (2018) TrailarNagesh Thiraiyarangam (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

185 Downloads

Check Also

Gemini Man (2019)

Gemini Man (2019) Sinhala Subtitle | තමන්ගේම ක්ලෝනය [සිංහල උපසිරැසි සමග]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 3.0/5. From 2 votes. Please wait... Directed by: Ang Lee …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *