මෑතකදී හින්දි සිනමාවේ හාස්‍යජනක ෆිල්ම් එකක් ආවේ නෑනේ. ඉතින් ඔන්න මේ සබ් එක නම් හිනාවෙලා පන යන එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Jayesh Pradhan කරපු අතර අප කවුරුත් දන්නා Dharmesh Yelande,Punit Pathak,Raghav Juyal,Isha Rikhi යන අය රංගන දායකත්වය ලබා දෙනවා. මේ ෆිල්ම් එකේ IMDB අගය 5.2 ක් ලබාගෙන තියනවා. 2018 ජුලි 27 තමයි තිරගත වෙලා තියෙන්නේ.
ඉතින් කතාව පොඩ්ඩක් කිව්වොත් මේකේ ඉන්නවා කොල්ලෝ 3 දෙනෙක්. ඒ තුන්දෙනා හොදම යාලුවෝ ඉතින් දවසක් ඒ 3 දෙනා ලස්සන කෙල්ලෙක් දකිනවා ඉතින් යාලුවෝ 3 දෙනාටම මේ ගෑනුලමයට හිත යනවා. කියන්න බැරි තරමටම එක්කෙනාට එක්කෙනා මේ කෙල්ලට ආදරය කරනවා. ඒත් ඉතින් මේ තුන් දෙනා පහු පහු වෙනකොට වෙනස් වෙන්න ගන්නවා, මේ කෙල්ලට පිස්සු හැදීලා වගේ ආදරය කරන නිසා. ඒත් අන්තිමේට වෙන්නේ වෙනම දෙයක් ඉතින් අරන් බලන්නකෝ. පට්ට කොමඩි ෆිල්ම් එකක්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.