Directed by: Hari Nath
Produced by: M.V.V. Satyanarayana, Kona Venkat
Release date: 23 August 2018
Running time: 122 minutes
Country: India
Language: Telugu
IMDb Rank: 7.3/10
Cast: Aadhi Pinisetty, Taapsee Pannu, Vennela, Ritika Singh, Vennela Kishore
කල්යාන් අන්ධ කෙනෙක් . මෙයාගේ මාමා එක්ක මෙයා ආපන ශාලාවක් කරගෙන යනවා. දවසක් අපනශාලව වහල මෙය ගිටාර් එකක් වාදනය කරගෙන සින්දුවක් කියාගෙන ඉන්නකොට වෙන්නෙලා කියන කෙල්ලෙක් ඇවිත් කෑම එකක් ඕන කියනවා. අපනශාලව වහල කියුවක් වෙන්නෙලා කෑම එක ඉල්ලන්නේ වයසක සියා කෙනෙක්ට දෙන්න නිසා කල්යාන් කෑම එකක් හදලා දෙනවා. ටික දවසක් යද්දී කල්යාන් වෙන්නෙලාට ආදරය කරන්න පටන් ගන්නවා. කොහොම උනත් කල්යාන් ට එයාලගේ ගෙවල් ලග කෙල්ලෙක් ආදරය කරනවා, එයාගේ නම අනූ. කොහොම උනත් වැලන්ටයින් දවසෙ කල්යාන් වෙන්නෙලාට ආදරෙයි කියනවා. ඒ වෙලාවේදී වෙන්නෙලා අඩනවා. එකට හේතුව තාත්තගෙ සැත්කමට සල්ලි වගයක් අරගෙන තියෙනවා. ඒ සල්ලි දීපු ය මෙයාලට කරදර කරනවාලු. ඉතින් කාල්යාන් මේ සල්ලි ගෙවන්නම් කියල පොරොදු වෙලා පහුවදාම යනවා. ඒත් හදිසියේම කල්යාන් පාර මාරු වෙන්න යද්දි වේගෙන් එන කාර් එකක කල්යාන්ව හැප්පිල රෝහල් ගත කරනවා. ඉතින් ඉස්පිරිතාලයේදී කල්යාන්ගෙ ඇසේ රේටිනාව ආලෝකයට ප්‍රතිචාර දක්වන බව සොයාගන්නා අක්ෂි වෛද්‍යවරිය හොයාගෙන මාස තුනක් රෝහලේ තියාගෙන මෙයාට පෙනීම ලබා දෙනවා. මෙයා රෝහලෙන් ගිය ගමන් වෙන්නෙලාව හොයන්න පටන් ගන්නවා. කොච්චර හෙවුවත් හම්බුනේ නැති නිසා මෙයාට ගෙදරින් ගෙනාව යෝජනාවට කැමති වෙනවා. ගිවිස ගැනීම හෙට කියල තියෙද්දි හදිසියේම වෙන්නෙලාගෙ තාත්තා ආපනශාලාවට ඇවිත් දුව බේරල දෙන්න කියල කල්යාන් ගාව හඩා වැලපෙනවා. කල්යාන් පහුවදාම සල්ලිත් අරගෙන වෙන්නෙලාගෙ තාත්තා එක්ක වෙන්නෙලාව බේරගන්න යනවා. මේ අවස්තාවේ වෙන්නෙලා අල්ලගෙන හිටිය කණ්ඩායමේ කෙනෙක් වෙන්නෙලාගෙ තාත්තට වෙඩි තියල මරල දාල සල්ලිත් අරගෙන වෙන්නෙලාවත් අරගෙන කල්යාන්ට පරදී පැනල යනවා
ඉතුරු ටික ඔයාලම බලන්නකෝ එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
350MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
mcn apita set wenna barida me site ekata post danna?
puluwan bro, ape mail eka [email protected]