Luke Sparke ගේ අධ්යක්ෂණයක් වන මෙම චිත්රපටය තිරගතකිරීම් ආරම්භ කර ඇත්තේ 2018 ජුලි 12. IMDb අගය 6.2 ක් ලබා ගෙන තියෙනවා.
තමන් ගැන විතරක් හිතන අය සිටින මේ ලෝකයේ අනිත් අයගේ සතුටට වඩා තමන්ගේ සතුට පමණක් හිතන වැඩි දෙනෙක් සිටින මේ ලෝකයට නොසිතු මොහොතක පිටසක්වල ජීවී ආක්රමණයක් සිදු වුනොත් අපේ මිනිසුන් මොන වගේ දෙයක් කරාවිද? පිටසක්වලයින්ගේ ලෝක විනාස වෙලා මේ පෘතුවිය පිටසක්වලයින්ගේ අන්තිම බලාපොරොත්තුව නම්, ඉතින් පෘතුවියේ ජීවත්වෙන මිනිසුන්ට මොනාද සිද්ධ වෙන්නේ? පිටසක්වල ආක්රමණ නිසා තැන් තැන් වලට මිය යනවාද? එහෙම නැත්තම් එකා මෙන්ව එකට එකතුවෙලා ජයගන්නවද කියලා දැනගන්න මේ චිත්රපටය බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.