Breaking News
Home / All / Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම සිංහල උපසිරැසි සමඟ

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 2 votes.
Please wait...

2018 ජුනි 5 සිට තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Gary Ross ය. IMDb අගය 6.3 යි. Sandra Bullock, Cate Blanchett, Anne Hathaway, Helena Bonham Carter, Mindy Kaling, Rihanna, Awkwafina, Sarah Paulson යන අය රංගනයෙන් දායක වේ. Action, Comedy, Crime, Thriller යන කාණ්ඩ තමයි නියෝජනය කරන්නේ. 

කතාව කෙටියෙන් මෙහෙමයි, රාත්තල් 6 ක් බර තනිකරම දියමන්තියෙන් නිමවා ඇති පවුම් මිලියන 150 කට අධික වටිනාකමක් ඇති මාලයක් හොරකම් කරන සිදුවීමක් තමයි මේකේ තියෙන්නේ, ඒ වටිනා මාලය රජ පවුලක් වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. වටිනාකම වගේම තමයි මේක හොරකම් කරන එක නම් ලෙහෙසි වැඩක් නෙමෙයි. මොකද හොද ආරක්ෂාවක් තියෙනවා වගේම මේක හොරකම් කරන්න ගොඩාක් අය උත්සහා කරන නිසා. සුපිරිම චිත්‍රපටයක් නිසා කතාව වැඩිය කියන්න හිතෙන්නේ නෑ. මොකද කතාව දන්නේ නැතුව බලන එක තමයි හොද. එහෙනම් හැමෝම මේ චිත්‍රපටය බලන්න.

Ocean’s Eight 2018 TrailarOcean’s Eight 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD පිටපත් සඳහා ලබා දී ඇත.

885 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *