Peter Markle විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම් ආරම්භ කරලා තියෙන්නේ 2018 අවුරුද්දේ. පැය 1 කුත් මිනිත්තු 42 ක් පුරා දිවයන මෙම චිත්‍රපටය සදහා Ron Eldard, Karynn Moore, Markus Silbiger යන අය රංගනයෙන් දායක වෙනවා.
රයන් සහ ට්‍රේසී කියන්නේ ආදරවන්තයින්. රයන්ට වෙනමම සම්බන්දයක් තියෙනවා කෙලී එක්ක. මෙයාල පොඩිකාලේ ඉදන්ම යාලුවෝ. කෙලී නම් ට්රේසීට වැඩි කැමැත්තක් නැහැ. මෙයාල එකතු උන දවසට පොඩි සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමේ හැටියට පරාධ වෙන කෙනාට සිද්දවෙනවා අනිත් කෙනා කියන දේ කරන්න. කෙලී දිනක් අභියෝගයක් කරනවා ටේසීට පරාධ උන කෙනා එක්තරා ගෙදරකට ගිහින් ගෙදර කෙනත් එක්ක කතා කරලා ගෙට ගොඩවෙන්න කියලා. කොහොමහරි කෙලී තමයි මේ ක්‍රීඩාව පරාධ වෙන්නේ, ඒ නිසා ඇයට සිද්ධවෙනවා අර කලින් කියපු ගෙදරට යන්න. කෙලී ගෙට ගියත්, එන්න ප්‍රමාධ උන නිසා රයන් ඒ ගෙදරට ගිහින් ජනේලයකින් එබිලා බලද්දී දකින්නේ තොණ්ඩුවක් ගෙල සිරවී දඟලන කෙලීව. කතාවේ ඉතුරු ටික බලන එක ඔයාලට භාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.