Breaking News
Home / All / Officer (2018) Sinhala Subtitles | හොරා පොලිස් සිංහල උපසිරැසි සමග

Officer (2018) Sinhala Subtitles | හොරා පොලිස් සිංහල උපසිරැසි සමග

Rating: 5.0/5. From 2 votes.
Please wait...

මේ චිත්‍රපටය රිලීස් උනේ 2018  මැයි මාසේ අන්තිම. මේකේ අධ්‍යක්‍ෂක වෙන්නේ Ram Gopal Varma, ඒ වගේම නිෂ්පාදකවරයා Sudheer Chandra Padiri, සංගීත අධ්‍යක්‍ෂණය Ravi Shankar ගේ. ඒ වගේම Akkineni Nagarjuna, Myra Sareen, Feroz Abbasi, Sayaji Shinde, Ajay, Baby Kaavya, Joy Badlani සහ Anwar Khan රංගනයෙන් දායකවෙනවා. ආදායම ගැන කියනවානම් ඉන්දියානු රුපියල් මිලියන 28ක ආදායමක් උපයලා තියෙනවා. IMDb අගය නම් 3.9 ක් වගේ අරගෙන තියෙන්නේ.

කතාව ගැන කියනවානම් රහස් ඔත්තු සේවයට තොරතුරක් ලැබෙනවා මුම්බායේ පාතාලයට පොලිසියෙන් උදවු ලැබෙනවා කියලා. ඉතින් ඒ ගැන පර්යේෂණ කරන්න තමයි සිවාජී රාඕ (Nagarjun) මුම්බායට එන්නේ. හොරු අල්ලන්න ආව සිවාජී රාඕ ට මුම්බායි පොලිසියෙන් නම් හොද සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩේ හිතන තරම් ලෙහෙසි වෙන්නේ නෑ. කොහොම උනත් හොරු අල්ලන්න ආපු සිවාජීටම පාතාලය එක්ක සම්බන්ධයි කියලා කටකතාවක් හැදෙන්න ගන්නවා. කවුද සිවාජි ව මේකට පැටලුවේ? පොලිසියේ ඇතුලේ කවුද පාතාලයට උදවු කරන්නේ? මේ සියලුම දේවල් වලට පිළිතුරු මේ කතාව ඇතුලේ තියෙනවා. එහෙම නම් මේ චිත්‍රපටය බලන්න කියල ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

Officer (2018) TrailarOfficer (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය X265 HEVC ඇතුලු සියලුම HD පිටපත් සඳහා අදාල වේ.

1753 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *