ඉන්දියාවේ පරන නළුවකු වන සරත් කුමාර් සහ ප්‍රධාන නිළිය වන ඇන්ඩ්‍රියා සහ ජෝතිකා රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ ඉන්දියාවේ සුපිරි අධ්යක්ශකයකු වන ගෞතම් මේනන් විසිනි. පරණ දමිල චිත්‍රපට වලට කැමති යට නම් මේක ගොඩාක් හොදයි. මෙය Derailed කියන ඉන්ග්‍රීසි චිත්‍රපටයේ Remake එකක් කීවොත් නිවැරදි.
කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්, වෙන්කඩේශ් (සරත් කුමාර්) කියන්නේ ආයතනයක් අරහා බෙහෙත් විකුණන අයෙක්. ඔහුගේ බිරිඳ කල්යානි (ඇන්ඩ්‍රියා) කියන්නේ ගෘහනියක්. මෙයාලට අවුරුදු හතරක් වයස නන්දා කියල ළමයෙක් ඉන්නවා. මේ ළමයට දියවැඩියාව කියල මෙයාල දැනගන්නවා. ඒ නිසා මේ ළමයට දවසට එන්නත් තුන බැගින් දෙන්න වෙනවා. ඉතින් අවුරුදු තුනක්ම වෙන්කඩේශ් ගේ රාජකාරිය වෙන්නේ මේ ළමයා බලාගන්න එක. හේතුව නිසා වෙන්කඩේශ් සහ කල්යානි දෙන්නා අතර කලින් තිබුන ආදරය ටිකෙන් ටික අඩු වෙන්න පටන්ගන්නවා. ඔහොම කාලය ගෙවෙද්දී වෙන්කඩේශ් හැමදාම යන කෝච්චියේ ගීතා කියලා කෙල්ලෙක්ව මුන ගහෙනවා. ටිකෙන් ටික මේ දෙන්න ආදරය කරන්න පටන්ගෙන එක දවසක් හොටෙල් එකක කාමරයක් එහෙම වෙන්කර ගන්නවා, දෙන්න කාමරයේ ඉන්න අතරතුර වෙන කෙනෙක් කාමරයට කඩා පැනල ගීතව දුෂණය කරල දෙන්නම ලග තියෙන සල්ලි අරගෙන යනවා. ඉතිං මේ ගිතා කියන්නේ කවුද, අර කාම්බරයට කඩා පැන්න මනුස්සයාටයි මෙයාලටයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? එහෙනම් චිත්‍රපටය අරගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]