Breaking News

TV

All

Recent Releases

Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී සිංහල උපසිරැසි

Peyton Reed ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය 2018 ජුලි 4 සිට තිරගතවීම් අරභා ඇත. IMDb අගය 7.3ක් හා ගුගල් පරිශීලකයින් 94% කගේම කැමැත්ත හිමිවී ඇති මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 620.3 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් ද තබා ඇත. රංගනය දක්වන අය අතර Evangeline Lilly, Paul Rudd, Hannah John‑Ka, Michelle Pfeiffer, Michael …

Read More »

Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) Sinhala Subtitles | දෛවය වෙනස් කරන සල්ලි සිංහල උපසිරැසි

2018 අගෝස්තු 24 තිරගතවීම් ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sarjun විසින්ය. Varalaxmi Sarathkuma, Sathyaraj, Yogi Babu, Kishore, Vivek Rajagopal වැනි නළු නිලියන් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය සදහා IMDb අගය 7.4ක් සහා ගුගල් පරිශීලකයින් 93% කගේ කැමැත්ත ලැබී ඇත. කතාව මෙහෙමයි ඩේවිඩ් සහ තෝමස් දෙන්නා මාමයි බැනයි. …

Read More »

Hold the Dark (2018) Sinhala Subtitles | අන්ධකාරයෙ මංපෙත සිංහල උපසිරැසි

ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය 2018 සැප්තෙම්බර් මස 28 තිරගත කෙරුණා. IMDb අගය 6.1 ක වාර්තාවක් පිහිටුවලා තියනවා. අධ්‍යක්ෂණය Jeremy Saulnier,රංගන දායකත්වය Jeffrey Wright,Alexander Skarsgår,James Badge Dale,Riley Keough,Irene Bidel,Julian Black Antelope යන අය. කතාව පොඩ්ඩක් කිව්වොත්, 2004 දෙසැම්බර් මස වුල්ෆ් විශේෂඥ රසල් පොර් (විශ්රාමික ස්වභාව විද්යාඥයෙක් වන ජෙෆ්රි රයිට්)ට ලිපියක් …

Read More »

18+