Breaking News

TV

All

Recent Releases

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව සිංහල උපසිරැසි සමඟ

ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට …

Read More »

Traffik (2018) Sinhala Subtitles | දුරකතනයක් නිසා හැමදෙයක්ම හෙලිවෙයිද? සිංහල උපසිරසි සමඟ (18+)

මෙම චිත්‍රපටය සදහා IMDB දර්ෂකයේ 6.6 ලෙසින් සටහන් වෙනවා. මේකේ අධ්‍යක්‍ෂක වෙන්නේ Deon Taylor ඒ වගේම නිෂ්පාදකයින් වන්නේ Paula Patton, Deon Taylor සහ Roxanne Avent, සංගීත නිර්මාණය Geoff Zanelli. මේ චිත්‍රපටය සදහා බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් මිලියන 9.5 ක් උපයල තියෙනවා. කතාව ගැන හැදින්වීමක් කරනවානම් බ්‍රියා කියන්නේ පුවත්පත් කලා වේදිනියක්. එක්තරා හේතුවක් නිසා ඇයට ජොබ් එක අහිමිවෙනවා. ජෝන් කියන්නේ …

Read More »

Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප කරමි සිංහල උපසිරසි සමඟ

2018 ජූූනිි මස පවැත්වුනු NBT Utsav Awards සම්මාන උලෙලේදී Alia Bhatt මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය ලබා ගත්තා. ඒ වගේම Indian Film Festival of Melbourne හි හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ශනය සහ හොඳම නිලිය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා. කෝටි 35ක වියදමින් නිපදවුනු මේ චිත්‍රපටිය දැනට කෝටි 193 ක ආදායමක් ලබා 2018 …

Read More »

18+