TV

All

Recent Releases

The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා සිංහල උපසිරැසි

2018 අගෝස්තු 10 වෙනිදා තිරගත වුණ මෙම චිත්‍රපටය Sylvain White විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මේ ෆිල්ම් එකේ Joey King,Julia Goldani Telles,Jaz Sinclair,Annalise Basso,Alex Fitzalan,Taylor Richardson,Javier Botet රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්තට ගියොත් මේ කතාවේ ඉන්නවා හොදම යාලුවෝ 4 දෙනෙක් ඒ ගොල්ලෝ බොක්කේ ෆිට් අය නමින් රෙන්, කෙට්, ක්ලෝයි, හැලි. මේ …

Read More »

The Square (2017) Sinhala Subtitles | චතුරස්ත්‍රය සිංහල උපසිරැසි

Ruben Östlund අධ්‍යක්‍ෂණය කරන ලද මෙම ෆිල්ම් එක රිලීස් වුණේ 20 May 2017 මේ ෆිල්ම් එකේ imdb අගය 7.3 ක ඉහල අගයක් ලබාගෙන තියනවා. රටවල් ගණනාවක මේ ෆිල්ම් එක තිරගත වුණා වගේම භාෂා කිහිපයකින්ම නිෂ්පාදනය වෙලා තියනවා. Claes Bang,Elisabeth Moss,Dominic West,Terry Notary යන ය රංගන දායකත්වය සපයනවා. කතාව පැත්තට ගියොත් …

Read More »

The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitles | අජාගේ අපුරු ජිවන චාරිකාව සිංහල උපසිරැසි

මේක නම් බලන්න වටිනා ෆිල්ම් එකක් නොබලා ඉන්නවනම් වැඩක් නෑ. 2018 මැයි 30 වෙනිදා තිරගත වුන මෙම ෆිල්ම් එක IMDb7.1 ලබාගෙන තියනවා. අධ්‍යක්ෂණය Ken Scott ඒ වගේම තමයි රංගන දායකත්වය Dhanush,Bérénice Bejo,Erin Moriarty,Barkhad Abdi,Gérard Jugnot. මේ ෆිල්ම් එක රටවල් කිහිපයකම එකතුවකින් කෙරුණු ෆිල්ම් එකක්. බොහෝ තැන්වල අප කවුරුත් දන්නා දමිල …

Read More »

18+