Breaking News
Home / All / Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං සිංහල උපසිරැසි

Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

IMDB 9.4 ක ඉහල අගයක් ලබාගෙන තියන මේ ෆිල්ම් එකේ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ෆිල්ම් එක අතිවිශිෂ්ටයි ඉතින් මගහැර ගන්න නම් එපා. මෙහෙ අධ්‍යක්ෂණය කුලුදුල් අධ්‍යක්ෂකවරයෙක් වන Mari Selvaraj. ඔහුගේ පළමු උත්සහයම හරි ගිහින් කියලා මේ ෆිල්ම් එක බලන ඔයාලට තේරේවි. ඉතින් මේ ෆිල්ම් එකට රංගන දායකත්වය Kathir, Anandhi ලබාදීලා තියනවා. ෆිල්ම් එක දමිල ෆිල්ම් එකක්. තිරගත වුනේ 2018 සැප්තැම්බර් 28. මේ ෆිල්ම් එක අපේ හදවතට කතාකරනවා කිව්වොත් නිවැරදි.

ඉතින් අපි කවුරුත් දන්නවා කුලභේදය අතින් ඉහලම රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඉතින් මේ කුලවාදය වටා ගොඩනැඟුණු කතාවක් මේ ෆිල්ම් එක. ඉන්දියානු ජනතාව ආදරයෙන් වැලදගත්ත ෆිල්ම් එකක්. ඉතින් මේ කතාව බලන්න අනිවාරෙන් පලවෙනි විනාඩි 10 ඉක්මවන්නත් කලින් මේ ෆිල්ම් එකට ඔයාලගේ හිත ඇද බැද තබාගනි.

Pariyerum Perumal (2018) TrailarPariyerum Perumal (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

210 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *