IMDb දර්ශකයේ 8.4/10 වැනි ඉතා ඉහල අගයක් අරගෙන තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Abhishek Sharma විසින්. මෙය බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඉන්දියානු රුපියල් කෝටි 91.36 ක අදායමක් ලබාගෙන තිබෙන අතර ඉන්දියානු රුපියල් කෝටි 50ක මුදලක් වියදම් කරමින් තමයි මේක කරලා තියෙන්නේ. John Abraham, Diana Penty, Anuja Sathe, Zachary Coffin, Vikas Kumar වගේ සුපිරි නළු නිලියන් රංගනයෙන් සහය දක්වලා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් පෝක්රන්-I එහෙම නැත්තම් Smiling Buddha කියන්නේ ඉන්දියාවේ සිදුකරපු පලවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම. ලොවට හොරෙන් ලබාගත්ත මේ අති දැවැන්ත ජයග්‍රහණය ගැන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. 2018 වර්ෂයේ නිකුත්වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් අති විශිෂ්ටම සිනමාපටය ලෙස මේ චිත්‍රපටය හදුන්වාදෙන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව, එක දිගටම බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් මේක. ඔයාලත් අරගෙන බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය TamilMV WEB-HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.