ආදායම් පිට ආදායම් ලැබූ ෆිල්ම් එකක් තමයි මේ මුහුදු මංකොල්ල කාරයාගේ කතාව කලින් මේකේ පිටපත් 4ක් ආවා. මේ තමයි 5වෙනි පිටපත අවුරුදු 6කට පස්සේ ජැක් ස්පැරෝ ආව. අධ්යක්ෂණය Joachim Rønning, Espen Sandberg. රිලීස් කරලා තියෙන්නේ 2017 මැයි 11. ඒ වගේම තමයි Johnny Depp,Javier Bardem,Geoffrey Rush,Brenton Thwaites,Kaya Scodelario,Kevin McNally රංගනයෙන් දායක වෙනවා.
මේ ෆිල්ම් එකේ හැටියට ජැක් මේසැරේ අහුවෙන්නේ දරුණු නාවිකයෙක්ට. අපි දන්නවා වගේම ජැක් ලුහුබදිමින් සල්සාර් එනවා ඔහුගෙන් පලිගන්න හිතාගෙන, නමුත් ටර්නර්ගේ පුතත් එක්ක එකතුවෙලා ජැක් ෆ්ලයින් ඩච්මන් නැවේ ශාපයට අහුවෙච්ච පියාව බේරගන්න උත්සහා කරනවා. මොකෝ වෙන්නේ කියලා බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් ගැලපේ.